මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා
සසර මගදි වෙන් වෙන්න ඇති
සාළිය මාලා පෙම් බැඳි දා
මම් සිටු කුමරෙකු වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හැඩුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති
ආත්ම ගණනේ ඔබ පය පාමුළ
ඔබේ කඳුළින් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා
සසර මගදි වෙන් වෙන්න ඇති
සාළිය මාලා පෙම් බැඳි දා
මම් සිටු කුමරෙකු වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හැඩුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති
ආත්ම ගණනේ ඔබ පය පාමුළ
ඔබේ කඳුළින් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති