Nilan Hettiarachchi - Sepedi Lan Unu Dukedi Ath Unu

සැපේදී ලං වුනූ දුකේදී ඈත් වුනූ
මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබුනූ
විශ්වාසෙ කඩකරපූ නුබට හිත් දෙකක් සුදූ
මටත් වරදපූ නුබත් ඒ වරදම ලබපූ

ලෝකයෙන් යමු ආයෙ ඉප දෙමූ
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු බවේ
ආයෙමත් රවට්ටන්නට එපා //

දැනුනනම් ඉස්තරම්
කරපු පෙම වෙන කවුද මං තරම්
රැවටුනත් දැන දැනත්
රැවටුනේ ඔබට මං ඒ තරම්
ලොකු දුකක් එක දෙයක්
දැනගත්තා කෙටියි ජීවිතේ නම්
ඔබට මං ආදරේ
කෙරුවා මහ මුහුදෙ වැලිකැට තරම්

ලෝකයෙන් යමු......

රත්තරන් ඇස් ඇරන්
ඉන්න බෑ නොමැතිදා ඔබ ලඟින්
හිස් වුනත් ජීවිතේ
වැරදුනත් නෑ එපා වී හිතින්
දුක් ගොඩක් ලං කරන්
ඉන්නෙ මා වේඳනා උහුලමින්
මට වෙච්ච දේ නුඹත්
අත් වින්දා නේද මගෙ රත්තරන්

ලෝකයෙන් යමු......