මතකය අරන් යන්න බැරි වෙයි ඔයාට
මගේ ආදරේ තරම නොදැනීම ගියාද
නෑ දුක අඩුවෙන්නේ නුඹ දුන් පෙමට
ඔබ ආයෙමත් එන්න තනිවුණු හිතට ......//
වැල පෙන්නේ නුඹ නැතිව තුන්තිස් පැයේ
නුඹ දන්නේ නෑ තාම මේ ආදරේ ......//
මම නැතිව දුර යන්න බැහැ ජීවිතේ
තුරලට වෙලා කිව්වේ බොරුවටවත් ......
මතකය අරන් යන්න ......
නෑ හිත තවත් දෙන්න කෙනෙකුට ඉඩක්
මම දන්නේ මම දැන් තනිවුණු වගක් ......//
මට කොයිද ඔබ නැතිව වෙන ලෝකයක්
මේ ජීවිතේ බාර නුඹටයි හෙටත් ......
මතකය අරන් යන්න ......