මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
ඒ වැටෙන කඳුළු මං නිසාද මගේ සුදු ලන්දු
ඒ නුඹේ කඳුළු මට දීපන් මගේ සුදු ලන්දු
මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු ......
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
ඒ වැටෙන කඳුළු මං නිසාද මගේ සුදු ලන්දු
ඒ නුඹේ කඳුළු මට දීපන් මගේ සුදු ලන්දු
මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු ......
කෝල කතා දිග හැරපන් ඔමරි සිනා තව හෙලපන්
වෙනදා මෙන් තුරුළු වෙයන් රත්තරනේ
මට සමා වෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම් ......
වෙනදා මෙන් තුරුළු වෙයන් රත්තරනේ
මට සමා වෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම් ......
මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
නුඹේ සෙනෙහෙන් දෝරේ ගලන්
ගිය කඳුලින් මට ලියපන් නුඹේ සිතුම් දිග හැරපන්
නුඹේ සුසුම් මට දීපන් මම හිරුට හොරෙන්
ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම් ......
ගිය කඳුලින් මට ලියපන් නුඹේ සිතුම් දිග හැරපන්
නුඹේ සුසුම් මට දීපන් මම හිරුට හොරෙන්
ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම් ......
මගේ ආදර ලන්දු ......