සංසාරයේ පුරා අපි වෙන්වෙලා ඇතී
ඔබ හින්දා මං හැම බවයෙදි විඳවන්න ඇතී
මා හඬවලා යන්නට ගියා
ඔබ තුටින් නම් මට ඇතී
ඔයා මගෙ පණ කියා මගේ විතරයි ඔයා
කියා බොරු ගොත ගොතා රැවටුවේ ඇයි ඔයා
ඔබ හින්දා මං හැම බවයෙදි විඳවන්න ඇතී
මා හඬවලා යන්නට ගියා
ඔබ තුටින් නම් මට ඇතී
ඔයා මගෙ පණ කියා මගේ විතරයි ඔයා
කියා බොරු ගොත ගොතා රැවටුවේ ඇයි ඔයා
පෙම් කල තරම් මහාමේර තරම්
තව දන්නේ නෑ ඔබ රත්තරන් //
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්
ඔයා මගෙ පණ කියා මගේ විතරයි ඔයා
කියා බොරු ගොත ගොතා රැවටුවේ ඇයි ඔයා
තව දන්නේ නෑ ඔබ රත්තරන් //
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්
ඔයා මගෙ පණ කියා මගේ විතරයි ඔයා
කියා බොරු ගොත ගොතා රැවටුවේ ඇයි ඔයා
ආ ගිය ගමන් අපෙ මතකයන්
අහසට දවයි ඔබේ පෙම නමින් //
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්
අහසට දවයි ඔබේ පෙම නමින් //
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්
සංසාරයේ පුරා අපි වෙන්වෙලා ඇතී ....