Dileepa Saranga - Sihinaye Pawela Oya Nethu Ma

සිහිනයේ පාවේලා ඔය නෙතු
මා ලඟින් දැවටුනා
ආදරේ සොයනවා පෙර මතකයේ එල්ලිලා
මම බවෙදි මම ඕබේ වී සිටියා බව දැනෙනවා
සිටියා බව දැනෙනවා හො....හො...හො..

කිඳුරියකි ඔබ මාගේ සිහිනයත් ඈත සාගරයේ
මේ බවේදිත් මා සොයාගෙන කිමඳ ඔබ ආවේ
සොඳුරු ඔය හිත මාගෙ හිත ලඟ
ඈත පෙර බවයේ
හමුවෙලා අපි වෙන්වෙලා ඇති
මේ වගේ සසරේ මේ වගේ සසරේ

වෙන් කරත් අපි ඈත බවයේ ඔවුන් ඒ වාගේ
හමුවෙලා ඔබ ලඟ ඉදින්නයි යලිත් මට ඕනේ
ඔබේ සිහිනව ඔබේ කටහඬ මාගේ හදපතුලේ
සිත්තමක් සේ යන්නේ
ඔබයි මට ඕනේ  ඔබයි මට ඕනේ

සිහිනයේ පාවේලා ඔය නෙතු ....