මගෙන් සෙනෙහෙ ලබපු මතකේ මතක නැතිලු
ඉතින් කාලයයි දැන් ඔබගෙන් නික්ම යන්න
මියයන තුරු රැකගෙන ඉමි
ඔබගේ සෙනෙහෙ කාටත් නොදී
අපේ මතක අතරේ තාමත් රැදෙන හිතනේ
මේ හිතට නම් දුක බර වැඩි //
ඉතින් කාලයයි දැන් ඔබගෙන් නික්ම යන්න
මියයන තුරු රැකගෙන ඉමි
ඔබගේ සෙනෙහෙ කාටත් නොදී
අපේ මතක අතරේ තාමත් රැදෙන හිතනේ
මේ හිතට නම් දුක බර වැඩි //
පැරදි යන්න දීලා මඟදී හැරුනේ ඔබනේ
මෙතුවක් දුරක් ඇවිදින් රැවටූ ඔයා
අහිතක් නෑනේ තවම දුන් හිතේ
සුබ වෙන්න ඔබේ ලොවට පතනෙම් මේමා
මෙතුවක් දුරක් ඇවිදින් රැවටූ ඔයා
අහිතක් නෑනේ තවම දුන් හිතේ
සුබ වෙන්න ඔබේ ලොවට පතනෙම් මේමා
අපේ මතක අතරේ තාමත් රැදෙන හිතනේ
මේ හිතට නම් දුක බර වැඩි //
සුවදී යන්න මත්තෙන් හිනැහී බලනු ආයේ
හිතවත් කමත් ඔබේ මට වටිනවා
අහිතක් නෑනේ තවම දුන් හිතේ
සුබ වෙන්න ඔබේ ලොවට පතනෙම් මේමා
හිතවත් කමත් ඔබේ මට වටිනවා
අහිතක් නෑනේ තවම දුන් හිතේ
සුබ වෙන්න ඔබේ ලොවට පතනෙම් මේමා
මගෙන් සෙනෙහෙ ලබපු මතකේ මතක නැතිලු ......