ඉරණම ඔයා නමට ලිව්වේ මගේ
වත්කම ඔබයි සිතලා මගෙ ජීවිතේ
නාඳුනන ලෙස අද සැලකුවේ
පණ දෙන්න පෙම් කල නිසයි වැරදුනේ
මේ දෑස මඟ හැරලා යන දෙස බලා
මා නිහඬ වෙන්නම් මගෙ දෛවය සිතා //
මියෙදෙන්නත් මා ඔබ එක්කලා
දිව් රා ඔයා සහතික උනා
විශ්වාසකම් වෙස් පෙරලා අදහන්න බෑ ආදරියෙද ඔයා
මේ දෑස මඟ හැරලා යන දෙස බලා
මා නිහඬ වෙන්නම් මගෙ දෛවය සිතා //
සුවදුක් සොයා මගෙ හිත හදා
යලි අවොතින් දවසක ඔයා
අඩු නැතිව ආදර මා දුන් නිසා
බෑ දෙන්න ආදර ඉතිරිත් වෙලා
ඉරණම ඔයා නමට ලිව්වේ මගේ ......