ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳමෙන් අහිංසකයි එතරම් අහිංසකයි.... //
මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැගූ ඒ සුභ මොහොතේ
මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැගූ ඒ සුභ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුනු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලා ගත්තේ
ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි......
සදාකාලයෙන් සදාකාලයට අපට උරුමනැත දුක් කදලූ
සදාකාලයෙන් සදාකාලයට අපට උරුමනැත දුක් කදලූ
මැළවුනු මල්පෙති යලි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා
ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි......