Nimal Gunasekara - Kasi Gewa Gannath Beri Kasi Welata Dennath Beri

කාසි ගෙවා ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි
මේ ලොව මිල කරන්න බැරි එක දෙයක් තිබේ      
එයයි ආදරේ ඔබයි මගේ නෙත් සිත්වල උපන් ආදරේ

තුරුණු හිතේ මල් පිපිලා සුවදේ ඉන්නට බැරි වා
ඒ සුවඳට බඹරු ඇදෙන එකයි ආදරේ
කාසි වලට ගන්න හැකිද එවන් ආදරේ

කාසි වලට ගන්නත් බැරි ......

බිලිඳු හිනා හඬ ඇහිලා ඇගේ ලේ පැහැ වෙනස් වේ //
මුවුගෙ තනේ කිරි එරෙනවා එකයි ආදරේ
කාසි වලට විකුණනවද එවන් ආදරේ

කාසි වලට ගන්නත් බැරි ......