කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්
නෑදෑයො බලන්නට ජෝඩු වෙලා
අපි බක්කි කරත්තේන් යන්
ඕන් රත්නපුරේන් මගෙ මැණිකේට ඕන
හැම දේම ගෙනාත් දෙන්නම්
පණ තියෙන තුරාවට හැම සැප දෙන්නේමි
සත්තයී දිව්රමි මං
අනෙ සත්තයී දිව්රමි මං
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්
මුතුමාල පොටක් ඔය ගෙල පලදන්නට
හීන බැලුවේ මං
මනමාලි කරන් උඹ කැන්දාන් යන්නට
පෙරුම් පිරුවේ මං
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි
නැකතක් බලමුද දැන්
අපි නැකතක් බලමුද දැන්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්