ඔයා තාමත් දන්නේ නෑලු
හිත හදාගෙන වචන ගළපන
මං ඔයාගේ පරණ ප්‍රේමෙලු
මං ආසයි මගේ ලස්සන
රෝස මලට හාදු දෙන්නට
නුඹ ආසද මගේ ලඟටම
ඇවිල්ලා ආදරෙයි කියන්නට
අපි ආගිය තැන් මතකද
ඔයයි මමයි පෙම් කල දවසක
තුරුලේ හිදපු පොරොන්දු වුනු
ඒ ලස්සන කතාව මතකද
මතක නැති වුනු මගේ ප්‍රේමය ......