තිබුනේම නෑ අතේ නම් මහා ලොකුවට මුදල්.
කීය හරි හම්බ කෙරුවේ අපේ හෙට ගැන හිතන්
ගැලපෙන්නෙ නෑ කියලා ඔයා ආදරෙන් උනත්
කවදාක හෝ දැනේවී මගේ වටිනාකම්ත්
දෙවියන් බුදුන් වැද කල ප්‍රාර්ථනාවන්
කඩකල ඔයා මට ජාතිත් එපා තවත් //
කාටත් හොරා රහසේ අපේ හිත් එදා බැදුනේ
මේ ලෙස දුරස් වෙන්නද කියලා කියන් කෙල්ලේ
අවසානයයි ප්‍රේමේ කවුරුත් එපා අයේ
පෙම් කරලා නෑ තවත් මං ලබන්නට ආදරේ
දෙවියන් බුදුන් වැද කල ප්‍රාර්ථනාවන්
කඩකල ඔයා මට ජාතිත් එපා තවත් //
වටිනාකමක් මාගේ දැනුනත් ඔයාට ආයේ
මේ හිතේ ඉඩ දෙන්න පුළුවන් නැනේ
රැවටීම පාපයක්නේ ඔයානේ පාපේ කෙරුවේ
තනියෙම්ම ඉන්නවා මං මියනාතුරා ආදරියේ
තිබුනේම නෑ අතේ නම් මහා ලොකුවට මුදල් ......