Eshan Udeshan - Oya Hithe Kisi Dukak Ne Kiya


ඔය හිතේ කිසි දුකක් නෑ කියා මමත් දන්නේ
නුඹ වගේ මට ඉන්න බැරි ඇයි නෑ තවත් දන්නේ
සැනසුමත් ඔබ නිසයි විදවන්නෙ මේ ජීවිතේ
වැරදුනේ නම් ඔබ නිසාමයි මේ දිවි ගමනේ
ලංවෙලා උන්නු කාලයේ මතකයෙන් යන්න බෑ
ආදරෙන් දුන්නු ජීවිතේ ආයෙමත් දෙන්න බෑ
ආපසු දෙන්න ආයේ මට මගෙ ආදරේ
ඔය හිතේ කිසි දුකක් නෑ ......
හදවතින් බැදුනේ නැතුවයි ඔබ ගතින් ලං වුනේ
මම වගේ කෙනෙක් නැවතත් යලි ඔබට හමු නොවේ
ආපසු දෙන්න ආයේ මට මගෙ ආදරේ
ඔය හිතේ කිසි දුකක් නෑ ......