Idunil Andramanna - Adarayata Hitha Ridena Tharama


ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුඹේ සුවඳ ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන්වත් නුඹ එන්න එපා මට කදුළු අරන්
ප්‍රේමය හිත ලඟ දැවටී රිදවන තරම
නුඹේ සුවඳ ලඟ නතුවත් දැනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හැඩුවත් දෙනෙත
කවදාවත් හිමිවෙන්නෙ නෑ නුඹව
හීනය බොදවී දෑසම කඳුළින් තෙමුණ
තවමත් තනිවී හිඳිවී නොලැබුන පෙමට
ජීවිතයේ හැමදාමත්ම හිමි නැතිවුනත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම
ආදරයට හිත රිදෙනා ......