දෛවයේ ලියවි තිබු සෑම දේ ලැබුනත් පැතූ
මොහොතක් ඔබගේ සෙනෙහෙ ලබන්නට පිං මදි වුනු
අපට අප හිමිනැති වුනු ලෝකයෙන් පිටවි යමු
නැවතත් ලබන බවයේ පෙම්වතුන් වී හමුවෙමු
මතුදිනෙක මම පොළොවේ වැලෙලන තුරු
ඔබේ දෑත මට අයිති නැතු ඇති සුදු //
මොහොතක් ඔබගේ සෙනෙහෙ ලබන්නට පිං මදි වුනු
අපට අප හිමිනැති වුනු ලෝකයෙන් පිටවි යමු
නැවතත් ලබන බවයේ පෙම්වතුන් වී හමුවෙමු
මතුදිනෙක මම පොළොවේ වැලෙලන තුරු
ඔබේ දෑත මට අයිති නැතු ඇති සුදු //
වාවගන්න බෑනේ වේදනා පපුවට මගෙ
හීනයක් වෙලාවක් එන්නෙ නෑ ඔබ පෙර වගෙ
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්
අද ලඟින් නැති වුනත් ආදරෙයි තාම මං
මතුදිනෙක මම පොළොවේ වැලෙලන තුරු
ඔබේ දෑත මට අයිති නැතු ඇති සුදු //
හීනයක් වෙලාවක් එන්නෙ නෑ ඔබ පෙර වගෙ
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්
අද ලඟින් නැති වුනත් ආදරෙයි තාම මං
මතුදිනෙක මම පොළොවේ වැලෙලන තුරු
ඔබේ දෑත මට අයිති නැතු ඇති සුදු //
කාලයක් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
රංඩු වී යාළු වී සිටි අතීතයේ සිහිකරන්
හෙට ඉදන් ඉමු දුරින් මතකේ අපගේ කර නිදන්
හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
රංඩු වී යාළු වී සිටි අතීතයේ සිහිකරන්
හෙට ඉදන් ඉමු දුරින් මතකේ අපගේ කර නිදන්
දෛවයේ ලියවී තිබු සෑම දේ ......