රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
මතකේ සුවදයි මා යලිත් උපන්නා
පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
මතකේ සුවදයි මා යලිත් උපන්නා
රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
රෑන ගිරා යුවලක් එක කූඩුවේ
ආදරයෙන් තුරුලව තම පාඩුවේ //
සිටිනා විලාසිතා ඔබ මා සැනසුවා
මා පතනා පැතුම ඔබයි ජීවිතේ
ආදරයෙන් තුරුලව තම පාඩුවේ //
සිටිනා විලාසිතා ඔබ මා සැනසුවා
මා පතනා පැතුම ඔබයි ජීවිතේ
රත්තරනින් රන් මාල පලන්දා ......
පාර බලා ඉන්නම් තනි පාළුවේ
මා සොයලා එනතුරු ප්‍රිය යානනේ //
උකුලේ හිස හොවා ඔබ හා මුමුණලා
මා ලබනා සතුට නිමක් නෑ සිතේ
මා සොයලා එනතුරු ප්‍රිය යානනේ //
උකුලේ හිස හොවා ඔබ හා මුමුණලා
මා ලබනා සතුට නිමක් නෑ සිතේ
රත්තරනින් රන් මාල පලන්දා ......