Ashan Fernando - Wen Wenna Thibunanam Api Wenwei Ithin

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන්වෙයි ඉතින්
ලං වෙන්න තිබුනානම් අපි ලංවෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමුවීම අපිට තහනම්
ආදරයේ විසඳුම මේ කාලයට බාර දෙන්නම්

එක සෙවනකට වෙන්න බැරි වුන දිනේ
එක සොහොනෙ සැනසිල්ලේ සැතපෙමු ලදේ //

අහිංසකම සිව් දෑස් අද කදුළු උගුල්ලා
අපේ ආදරය උත්පල කලා
ලේවලින් දිව්‍ රා පවසන්න නම් මගෙ ආදරේ
රැක ගනිමි ඇස්දෙක වගේ

එක සෙවනකට වෙන්න බැරි වුන දිනේ
එක සොහොනෙ සැනසිල්ලේ සැතපෙමු ලදේ //

සිරමැදිරිය පාලුව අතරේ මතකේ කොනිත්තා
ආදර හීනේ සැලසුම් කලා
ලේවලින් දිව්‍ රා පවසන්න නම් මගෙ ආදරේ
රැක ගනිමි ඇස්දෙක වගේ

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන්වෙයි ඉතින් ......