Prince Udaya - Sansaraye Pathu Se Adare

සන්සාරයේ පැතු සේ ආදරේ
ඔබ දෝතින් දරා සොයලා ආ දිනෙ
සොදුරු මියුරු මතකයේ මගේ
සුවද තියේ සැමරුමක් වගේ //

ඔබ ආ නිසා සොයා සිහිනේ සැබෑ උනා
පෙම් පාරදීසයේ කුමාරිකා //
සුවිශාල සාගරේ සම වේව් ආදරේ
මේ බැදීම වෙන් කරන්න බෑ
කවදාකවත් තැවුල් සදන්නෙ නෑ

සන්සාරයේ පැතු සේ ආදරේ ......

ලද වේදනා නිසා ඔබ කී කතා අසා
සංවේදී වූ මගේ හද පුරා //
දැවෙනා කුසීතයේ සැනසීම ආදරේ
ඒ නිසාම තනි කරන්න බෑ
කවදාකවත්ම වෙන්ව යන්නෙ නෑ

සන්සාරයේ පැතු සේ ආදරේ ......