Subani Harshani ft Chandana Liyanarachchi - Me Kadulu Thotupalai Samugena Yanna Mata Beri

මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි ..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි ... //

මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු ..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කදුළු ..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු ..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු ..

මේ කඳුළු තොටුපලයි .... /

අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු ..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු ..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු ..

මේ කඳුළු තොටුපලයි .... /