මතක මගේ ලඟ තිබුනාදෙන්
ඔබේ හිතේ ලඟ රැඳුනාදෙන්
ජීවිතේට දුක හුරුවේදෙන්
ඔබ නැතිව මා තනිවෙදෙන්
ඇස්වහක් වැදුනා වාගේ
සුන්වෙලා ගියත් අපගේ
ආදරයේ සුවඳ තමයි අදටත් මා ජීවත් කරන්නේ
දෙතැනක හිටියත් ලොවේ
කොතැන හරි මිහිදන් උන පසු මා
ඔබ ගිය සොහොනත් මගේ
සොහොන ලඟ පාතින් තැනේවා //
පුංචි දේටත් රණ්ඩු සරුවල් ඇති නොකරලා
ප්‍රශ්න විමසා විසද ගත්තා නම් අපි එදා
මොහොතක් දුරින් අපි ඉන්නේ නෑ ඔබ මා දමා
පපුවේ මගේ සිව් කොනේ ගිනිදැල් අවූරලා
ඇස්වහක් වැදුනා වාගේ
සුන්වෙලා ගියත් අපගේ
ආදරයේ සුවඳ තමයි අදටත් මා ජීවත් කරන්නේ
දෙතැනක හිටියත් ලොවේ
කොතැන හරි මිහිදන් උන පසු මා
ඔබ ගිය සොහොනත් මගේ
සොහොන ලඟ පාතින් තැනේවා //
ඈත පියඹා අද තැනූ ප්‍රේමෙන් විඩා වෙලා
නැවත ආවොත් මා වෙතට හැමදේ හැර දමා
පහුගිය අපේ අතීතේ සැනෙකින් වල දමා
පිලිගන්න මං යලි ඔබව ඉන්නම් මඟ බලා
ඇස්වහක් වැදුනා වාගේ
සුන්වෙලා ගියත් අපගේ
ආදරයේ සුවඳ තමයි අදටත් මා ජීවත් කරන්නේ
මතක මගේ ලඟ තිබුනාදෙන් ......