Shan Diyagamage - Mohothakata Wath Adare Keruwada

මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද
මා මතක නැති කරලා ඔබ යනවද
හිනැහෙන්නේ අඬවන්න බැරි හින්දද
එන්නට එපා හොයලා මල දාකට

අත තියලා දිවූරන්න මාගෙ සොහොනට
මොහොතකටවත් ආදරේ කෙරුවද //

කඳුලැල් දරා ගෙනම වෙන් වෙන්නම්
ඇයි ආදරේ කෙරුවේ මං මේ තරම් //
වචනෙත් කියා ගන්න බැරි දේ හුඟක්
හිත අස්සෙ තව තියෙනවා මැරෙනකම්

අත තියලා දිවූරන්න මාගෙ සොහොනට
මොහොතකටවත් ආදරේ කෙරුවද //

හිනැහෙන්න මට නෑනේ ලැබිලා වරම්
ඉවසන්න සිදුවෙමි මෙය ඳෛවේ නම් //
සංසාර කෙලෙවරට යනතෙක්ම මං
ඔබම තමයි ආදරේ රත්තරං

අත තියලා දිවූරන්න මාගෙ සොහොනට
මොහොතකටවත් ආදරේ කෙරුවද ///