ඉතල වැටුන වැවේ තබරැ මුකුලු කලේ
මා හට ඉදුරාම ආදරේ දෙනවාද බයට පපුව ගැහේ
කුබුකේ හෙවන ද්ගේ ඔබව සොයන පැයේ
ඇතක ඉදලාම මාරැව හදුනාන උසුලු ව්සුලු කරේ//
නිල් අහසේ සේද වලා වගේ
ඔබේ දැසේ ආල කතා මැවේ
පෙම පුරමු කදුලු නිවා
අපි සසර වසන තුරා
පාලුව දැනුනාම මාහිස රදවාන
හෘර්දේ මතම වෙලේ
ඉතල වැටුන වැවේ තබරැ මුකුලු කලේ
මා හට ඉදුරාම ආදරේ දෙනවාද බයට පපුව ගැහේ
කුබුකේ හෙවන ද්ගේ ඔබව සොයන පැයේ
ඇතක ඉදලාම මාරැව හදුනාන උසුලු ව්සුලු කරේ//
සිත් රහසේ හාද උනා ඉබේ
එක් වෙන දිනේ වැඩි ඇතක නොවේ
දින ගනිමු එදින තුරා
ඉකිනොබිද සුසුම් දරාo
පාලුව දැනුනාම මාහිස රදවාන
හෘර්දේ මතම වෙලේ