මගේ කියන්නට තිබූ වටිනා එකම දේ ඔයා විතරමයි සුදු
බොරු නෑ මගෙ හිතේ
හිමි නොවුනට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැනින් නවතින්න වෙයි මගේ
වරදින්නැති දෛවටත් මේ වතාවේ
ඇයි දෝ දෙවියනේ මේ අපි ඈත් කලේ
හිමි නොවුනට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැනින් නවතින්න වෙයි මගේ
පලදෙන්නැති කර්මයක් මේ කතාවේ
හමුවී වෙන් නොවෙමු අපි මතු ආත්මයේ
හිමි නොවුනට සත්තයි පණ තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි
අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
මේ හුස්ම එක සැනින් නවතින්න වෙයි මගේ
මගේ කියන්නට තිබූ වටිනා එකම දේ ඔයා විතරමයි සුදු ......