සීතල හීනේ මගේ වෙලා ලංවෙලා
සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා
නුඹේ නමින් දුන් ප්‍රේමේ
වෙනස් වුනේ නෑ මගේ
නැති බැරි කමටද ආදරේට බොරු කලේ
නෑ පලිගැනුමක් හිතයට හීනයකින්වත්
පේන මානේ ඉන්න ඕනේ
මගේ පණ ඔයා //
තුරුලට වෙලා උන්නු මතකය දිගේ
ඔබ දුන්නු ඒ හීන අදටත් මැවේ //
දිවුරා මගෙ දනුනේ
නවතා දමා ප්‍රේමේ
තිබුනාද වරදක් කියන් මගේ අතේ
නෑ පලිගැනුමක් හිතයට හීනයකින්වත්
පේන මානේ ඉන්න ඕනේ
මගේ පණ ඔයා //
පෙර වාගේ නැතුවාද ආදරේ තරම්
දුක් වින්දේ නුඹ හින්දා මම මේ තරම් //
දිවුරා මගෙ දනුනේ
නවතා දමා ප්‍රේමේ
තිබුනාද වරදක් කියන් මගේ අතේ
සීතල හීනේ මගේ වෙලා ලංවෙලා ......