Keshan Sashindra - Sada Manaliye Athata Yana Ma Thani Karala

සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා
දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලා
තරු කඩා හැලේ නා දළු සිඳ හිත නෑ බිඳලා
මගෙ මනාලියේ මා හැරයනු නාඬනු මතුදා

ආදර අහසේ මේ කුළු යහනේ
මගේ තුරුලට වෙලා
තරුත් පාට කළා
මගෙ ලඟ හිඳලා

මා නෙතු දැහැනේ
දේදුණු සිහිනේ මකා
සඳවත ගියා
රනින් මල සොයා
මගෙ ලඟ හිඳලා

සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා
දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලා