සිත්තම් කරමින් මනසේ ඔබේ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ
යලි මගේ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මේතරම් සසලෙන් නැතුව ඇතී
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා
භවයෙන් භවයේ අහිමව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
බවයක යලි හමු වෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා
සිත්තම් කරමින් මනසේ ඔබේ රුව .....