Sanjeew Lonliyes - Pihithuden Adare Liwve

 මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ...
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ.....
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ.....
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ......
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....

දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....
පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..... පිහිතුඩෙන්...